Online Watch Subservience (2024) With Sinhala Subtitles | ඇලිස්

Online Watch Subservience (2024) With Sinhala Subtitles | ඇලිස්

0
Comentarios
Last updated octubre 08, 2024

Leer más

:








 චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කිව්වොත් බිරිඳ අසනීප වූ නික් නමැති පියෙක් ගෙදර වැඩට උදව් කිරීම සඳහා ඇලිස් නම් ජීවමාන AI කෙනෙක් මිලදී ගන්නවා සහ එතනින් පසු සිදුවන සිදුවීම් දාමයක් තමයි ගලාගෙන යන්නෙ වැඩිය කිව්වොත් චිත්‍රපටයෙ interest එක නැතිවෙනවනෙ ඒ හින්ද ඔයාලාම බලන්න. Thriller / Sci-fi කාණ්ඩයට අයිති වෙන මේ Film එකට Imdb 4.9 ක අගයකුත් Rotten tomatoes 48% ක අගයකුත් ලැබිලා තියෙනවා. මෙහි Story එක තරමක් සාමාන්‍ය උනත් Megan සහ අනෙකුත් නලු නිලියන්ගේ රංගනය ත් ඉතාම හොඳ මට්ටමක තියෙනව කියන්න පුලුවන් Megan නම් ඉතින් මේ චරිතයටම ඉපදුනා වගේ තමයි. ඒ නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නැති Film එකක් කියල කියන්න පුලුවන්. මෙහි Main Cast එක විදියට Megan Fox, Michele Morone, Mandeline zima, Matilda firth වැනි නලු නිලියන් දායක වෙනවා. ඉතින් හැමෝටම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Follows a struggling father who purchases a domestic SIM to help care for his house and family, unaware she will gain awareness and turn deadly.

Subservience (2024) With Sinhala Subtitles | ඇලිස්

Mostrar todo Mostrar menos

Publicar un comentario