Online Watch USS Indianapolis: Men of Courage (2016) with Sinhala Subtitles

Online Watch USS Indianapolis: Men of Courage (2016) with Sinhala Subtitles

0
Komentar
Last updated Oktober 03, 2024

Baca selengkapnya

:

 



ඉතින් මේ කතාවේ සිද්දවෙන්නේ එක නව්කාවක් පැකේජ දෙකක් බාරදෙන්න යනවා. ඒ වගේම ඒ නාවේ කපිතාන් වෙන්නේ මැක්වේ කියන කෙනෙක්. ඒ වගේම එයා සමග තව මේ නැවේ නාවිකයින් ගොඩ දෙනෙක් යනවා. ඉතින් ඔයාල දන්නවා ඇතිනේ හිරෝෂිමා නාගසාකි සිද්දිය. ඒ සිද්දය සිද්දවෙන්නේ මේ පැකේජ නිසා තමයි. ඒ කියන්නේ මේ නැවේ අරන් යන්නේ පරමාණු බෝම්බ දෙකක්. ඔයාල ඒ කතාව අහල ඇති කියලා හිතනවා. ඉතින් මේ නව්කාව කිසිම ආරක්ෂා නව්කා නොමැතිව යනවා මේ පැකේජ දෙක බාරදෙන්න. අනික මේක ඉතා රහසිගත මෙහෙයුමක් වෙනවා. කොහොම හෝ පැකේජ දෙක සාර්ථකව බාරදෙනවා. ඉන්පසු මොවුන් ආපසු ඇමරිකාවට පැමිණෙනවා. එයාල පිලිපීන මුහුදේදී ගමන් කරද්දේ එයාලට හසුවෙනවා ජපනුන්ගේ ප්‍රහාරක සබ්මැරීන් එකක්. ඉතින් ඔවුන් ඒ සමග සටන් වැදිලා දිවි ගලවගන්නවා. ඒ අනුව ජපනුන්ගේ පළමු උත්සාහය මගහැරෙනවා. ඉතින් රෑ උදාවුනාට පස්සේ කාලගුණයෙන් නැවට බාදා එල්ලවෙනවා. එමනිසා ඔවුන් උපරිම වේගයෙන් ගමන් කරනවා නැතව හතුරන් පහරදෙයි කියලා.

Tunjukkan semua Tampilkan lebih sedikit

Posting Komentar